පුවත් සේනාධිපති නිදහස්! By ciawpdev - May 21, 2021 0 539 FacebookTwitterPinterestWhatsApp නීතිවිරෝධි අන්දමින් මෙරටට ජීව උණ්ඩ ප්‍රවාහනය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවෙන් ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේ ය.