පවතින වැසි සහිත කාලගුණයත් සමග ’ඩෙංගු’ වයිරසය යළිත් හිස ඔසවීමේ දැඩි අවදානමක් තිබේ යැයි ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
මෙම මස තුළ ඩෙංගු රෝගීන් 628 ක් හඳුනාගෙන ඇති බවත් ඩෙංගු රෝගය හේතුවෙන් මරණ හතරක් සිදුවී ඇති බවත් වෛද්‍ය අරුණ ජයසේකර මහතා කියයි.
නිවෙස්වල ගතකරන මේ කාලයේඒ අවට පිරිසිදුකර තබාගැනීමට කටයුතු කරන ලෙස රජය දැඩි ඉල්ලීමක් කරයි.