රටම වහද්දි පිටකොටුව අරියි…

0
610

සියලු කඩසාප්පු වසා ඇති පසුබිමක පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානය මැයි මස 24 වැනිදා දක්වා දින තුනක් විවෘතව තැබෙන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පවසනවා. තොග වෙළඳුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දුරකතන මාර්ගයෙන් ඇණවුම් කිරීමේ පහසුකම්ද සලසා ඇති බවයි ඒ මහතා පවසන්නේ.

එලෙසම අත්‍යවශ්‍ය සේවා නියමිත පරිදි ක්‍රියාත්මක වන අතර ජනතාවගේ පහසුව සඳහා ඔසුසැල්, ආර්ථික මධ්‍යස්ථාන, ජංගම බේකරි රථ, විවෘතව තැබෙනු ඇත. ජංගම රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීම ද ක්‍රියාත්මක වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here