රෝගීන් 3538 සහ මරණ 44 යි අදත් ඉහළට…. ගම්පහත් අවධානම්….

0
555



රෝගීන් ප්‍රමාණය 3500 ක් ඉක්මවා ස්ථාවරව පවතිද්දි දෛනික මරණ සංඛ්‍යාව 44 දක්වා වේගයෙන් ඉහළ යාම ඉතා අනතුරුදායක තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එමෙන්ම පිට පිටම දින 02 ක් තුළ මෙරට දෛනික ආසාදිතයින් වැඩිම පිරිසක් එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වීමත් සමගයි.

පෙරේරා දිනයේ ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 761 ක් වාර්තා වුණා.

ඊයේ දිනයේ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 822 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here