පුවත් හත් දොහක් කෝච්චි නෑ! By ciawpdev - May 22, 2021 0 484 FacebookTwitterPinterestWhatsApp කොරෝනා සංචරණ සීමා පනවා ඇති අද මධ්‍යම රාත්‍රීයේ සිට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සේනාරත්න මහතා පවසයි. නැවත කොරෝනා සීමා යටතේ ලබන 28 වැනි දාය. 25 වැනිදාද දුම්රිය ධාවනය නොවේ.