දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ලබන මැයි මස 25 වනදා වසා තැබිය යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා විසින් නිවේදනය කර ඇත්තේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එම නියෝගය නිකුත් කර ඇති බවය.