චමින්ද වාස් සහ ඉසුරු උදාන ගැළවෙයි!

0
448

කොවිඩ් ආසාදිත යැයි සැක පිට කරන ලද දෙවැනි පරීක්ෂණයෙන් හිටපු ශ්‍රී ලංකා වේගපන්දු පුරාවෘතය සහ පුහුණුකරු වන චමින්ද වාස් සහ ඉසුරු උදාන හට එය වැළඳී නොමැති බව තහවුරුව තිබෙනවා.

ශිරාන් ප‍්‍රනාන්දු මෙම සංචාරයට පිටත්ව යෑමට පෙර ‘කොවිඞ්’ ආසාදිතව සුව ලැබූ පුද්ගලයෙක් බවත් ඒ හේතුවෙන් ඔහුගේ ශරීරයේ වයිරසය තිබුණ ද ඔහුගෙන් වෙනත් අයට බෝ නොවන බව වෛද්‍යවරු පවසා ඇති බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරියා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here