ස්පුට්නික් එයි!

0
417

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 නමැති කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත මෙරටට ලබාගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසිංහ යන මහත්වරු අද දිනයේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සමග සාකච්ඡා පවත්වා ඇති අතර ඒවා සාර්ථක වී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here