ඇතැම් ආර්ථික මධ්‍යස්ථාන අදත් විවෘතයි..

0
544

පෑලියගොඩ මැනිං වෙළද පොල සහ දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොල, වේයන්ගොඩ, මීගොඩ යන ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස අද අලුයම විවෘත කළා.

මැනිං වෙළදපොලේ එළවළු තොග මිල සීග්‍ර ලෙස අද දිනයේදී ඉහළ ගොස් තිබුණා.

වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තදබදයක් මෙන්ම එළවළු වල මිල ඉහළ යාමක් දක්නට ලැබුනු අතර ඊට හේතුව ලෙස වෙළදුන් සහ ගොවීන් පැවසූයේ පවතින අධික වැසිසහිත කාලගුණය බවයි.

– වාර්තාකරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here