ලොක්ඩවුන් කිරීම සහ නිදහස් කිරීම්

0
425

හුදෙකලා කෙරෙනු ඇති ස්ථාන පහතින් දැක්වේ.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුරුවිට පොලිස් බලප‍්‍රදේශයේ කුරුවිය ග‍්‍රාම නිලධාරී කොට්ඨාසය, දෙල්ගමුව ග‍්‍රාම නිලධාරී වසම,

ගාල්ල දිස්ත‍්‍රික්කයේ, අම්බලන්ගොඩ පොලිස් බලප‍්‍රදේශයේ ඌරවත්ත ග‍්‍රාම නිලධාරී වසම

ගම්පහ දිස්ත‍්‍රික්කයේ, කිරිබත්ගොඩ පොලිස් බලප‍්‍රදේශයේ ඊරියවැටිය ග‍්‍රාම නිලධාරී වසම.

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ, ඩයගම පොලිස් බලප‍්‍රදේශයේ, සන්දිරිගම වත්තේ සන්දිරිගම කොටස සහ සන්දිරිගම වත්තේ භඛෘඊ සත්ත්ව ගොවිපොළ වසම හුදකලා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here