රත්නපුර සහ නාවලපිටිය ගංවතුර අරඹයි.

0
545

මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේද සුලු ගංවතුර තත්ත්වයක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. පවතින වැසි ත්ත්වය නිසා කළු ගගේ ජල මට්ටමද ඉහළ ගොස් ඇත. ඒ නිසා රත්නපුර ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයත් හටගෙන ඇත. එමෙන්ම දිස්ත්‍රික් 14කට නායයාම් අනතුරු ඇගවීම් මේ වන විට නිකුක් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here