පුවත් චීනය එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් බෙදාහරියි… By ciawpdev - May 26, 2021 0 535 FacebookTwitterPinterestWhatsApp චීනය විසින් ලංකාවට ලංකාවට ලබාදුන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06 අද උදේ ලංකාවට ලැබී ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL669 යානයෙන් බීජීං සිට මෙය ලගා වුණා.මෙය පරිත්‍යාගයක් ලෙස සැලකේ.