එන්නත් වැඩපිළිවෙල GMOA එක විසින් හයිජැක් කළ නිසා සේවයෙන් අද ඉවත් වෙනවා – ග්‍රාම නිලධාරීන්

0
437

කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල විවිධ සංගම් විසින් තම ග්‍රහණයට නතුකරගැනීම නිසා එය අක්‍රමවත් වී ඇති හෙයින් තමුන් කොරෝනා රාජකාරි වලින් අද දින ඉවත් වන බව ග්‍රා.නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එමෙන්ම පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරන්නේ මේ වන විට එන්නත් කර නොමැත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගෙ බල්ලන්ට පමණක් වන බවයි.

එන්නත්කරණ වැඩපිලිවෙළ දෝෂ සහිත වීම නිසා පී.සී.ආර් සා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් තමුන් ඉවත් වන බව හෙද සංගමය ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here