යෝෂිත ඇතුළු 8 දෙනෙක් අත්අඩංගුවට..!

0
391

සී.එස්.එන් නාලිකාවේ සිදුවූ වංචා සහ රාජ්‍ය දේපල යොදාගැනීම සම්බන්ධව හිටපපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ සහ තවත් අට දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතිය.

එසේම එම සිදුවීමටම අදාලව නිශාන්ත රණතුංග,රොහාන් වැලිවිට සහ ඒ.ආර් ප්‍රනාන්දු යන අධ්‍යක්ශ මණ්ඩල සාමාජිකයින්ද මේ වනවිට අත් අඩන්ගුවට ගෙන කඩුවෙල අදිකරණයට ඉදිරිපත්කර ඇත

දයා නෙත්තසිංහ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here