නාවික හමුදාව මෙහෙයුම් අරඹයි.

0
504

දික්ඕවිට සිට හලාවත දක්වා වෙරළ තීරය ආවරණය කරමින්, නාවික හමුදාවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි. ඊට හේතුව වී ඇත්තේ ගිනිගත් නැවෙන් මුහුදට වැටුණු භාණ්ඩ රැගෙන යාමට පැමිණෙන ජනතාවගෙන් සිදුවන අවහිරතාව නිසාය.

කොළඹ වරායට නුදුරින් වූ මුහුදේ ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කන්ටේනර් කොටස්, දැවී තෙල්,අබලි ද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ චොක්ලට් ආදී කෙටි කෑම වර්ග මීගමුව වෙරළ තීරයේ, ජාඇළ, කැපුම්ගොඩ, සෙත්තප්පාඩුව, දුන්ගල්පිටිය අදී ප්‍රදේශවල වෙරළ තීරයන්ට ගොඩ ගසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here