ලංවීම උපරිමයෙන් යථා තත්ත්වයට ලංවෙයි…

0
377

පවතින වැසි අධික කාලගුණය නිසා දිවයින පුරා එකවර ගස් කඩා වැඩිම්, සුළං හානි, විදුලි කණු ඇදවැටීම් ආදියෙන් හදිසි විදුලි බිදවැටීමකට ලක්ව ඇති අතර එකවර පැමිණෙන 5000කට වැඩි ඇමතුම් වලින් කළමනාකරණය කරගත හැකිව ඇත්තේ පහෙන් පංගුවක් පමණක් බවත් මේ වන විට ඉන් බොහොමයක් යථාතත්ත්වයට පත්කර ඇති බවත් විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය පැය 24 පුරා අඛණ්ඩ සේවයේ යොදවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here