ලාංකිකයන්ට ඇතුළුවීම තහනම් – බහරේනය

0
400

පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිය රටට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට බහරේන රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , ඉන්දියාව, , පාකිස්තානය සහ නේපාලය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහා බව බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here