නැවේ කතාව තවදුරටත්..

0
350

මේ වන විට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෛ් ගින්න තරමක් දුරට පාලනය කර ඇති අතර එහි ඇති නෞකා තෙල් ප්‍රමාණය සාගරයට මුසුවීම වැළැක්වීමේ දැඩි පරිශ්‍රමයක නිරතව සිටියි.

නැවෙන් මුහුදට වැටුණු දෑ තවමත් මුතුපන්තිය ධීවර ගම්මානය දක්වාම ගසාගෙන යමින් ඇත.
නැවෙන් වෙරළට පැමිණි දෑ අතපත ගෑ අයට අසාත්මිකතා ඇතිව ඇත.
නැවේ බඩු උස්සාගෙන ගිය 08 දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත…
නැවෙන් ගසාගෙන එන සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු සිදුවෙමින් පවතියි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here