පුවත් වරාය නගර කොමිසම අද සිට.. By ciawpdev - May 27, 2021 0 339 FacebookTwitterPinterestWhatsApp කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (27) පෙරවරුවේ අත්සන් තබා තිබෙනවා. කථානායක කාර්යාලය නිවේදනය කළේ කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම එලෙස සිදු කළ බවයි.