පුවත් ක්ෂණික විහිදුම් සෙබළියෝ…. By ciawpdev - May 27, 2021 0 404 FacebookTwitterPinterestWhatsApp කෝවිඞ් මර්දනය වෙනුවෙන් උතුරේ සංචරණ සීමා උල්ලංඝනය කරන්න පුද්ගලයන් සොයා බැලීමට ,සහ සෞඛ්‍යය නීති සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පුහුණුව ලැබූ කාන්තා යතුරු පැදි බලඇණියක් යාපනයේ ස්ථාපිත කර ඇති බව යුද හමුදාව පවසයි.