ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගෙන් විශේෂ නිවේදනයක්

0
789

රට තුළ ත්‍රස්ත ක්‍රියා සිදුවිය හැකි බවට පැතිර යන ව්‍යාජ ප්‍රචාරවල පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් මහජනතාව කලබල නොවිය යුතු බවය. රට ස්ථාවර ආරක්ෂාවක පවතින බවට ඒ මහතා සහතික වෙයි.

අමෙරිකානු වාර්තාව යවත්කාලීන නොවූ පැරණි වාර්තාවක් මත අලුත් සංචරණ නියෝග පැණවීම ස‍ඳහන් වීම නිසා මේ තත්ත්වය හටගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here