Monday, November 25, 2024

සංචරණ සීමා කැඩූ අය අත්අඩංගුවට..

දිවයින පුරා ආවරණය වන පරිදි පොලිස් මාර්ග බාධක යොදා රථවාහන හා පුද්ගලයින් පරීක්ෂාවට භාජනය කරන අයුරු අද දැකගත හැකිවිය.

ගම්පහ නගරයට පිවිසෙන සියළුම මාර්ග වල සියළුම රථවාහන හා පුද්ගලයින් පරීක්ෂාවට ලක්කිරීමට පොලිසිය කටයුතු කරන අයුරු අප වාර්තාකරුවන් වාර්තා කරනු ලැබුවා.

ඊයේ සවස් වරුවේ බස්නාහිර පළාතේ කළ සෝදිසි මෙහෙයුම් වලදී නිකරුණේ ධාවනය වූ වාහන 39ක් අත්අඩංගුවට ගෙන ඇති බව නි.පොලිස්පති අජිත් රෝහණ මහතා ස‍ඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles