සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ජූනි 11 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.
ඒ අද (28) දින මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඔහු ඊට පෙර පොලිසියට පැමිණ භාර වී තිබේ.
ඔහුගේ ක්‍රියාපටිපාටිය මින් පෙර අප පුවත් මගින් අනාවරණ කළා.