PCR 84කින් කොවිඩ් ආසාදිතයින් 60ක්

0
545

යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් පුද්ගලයින් 84 දෙනෙකුට සිදුකර තිබූ PCR පරීක්ෂණවලින්   60 දෙනෙකු ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

පසුගිය 22වනදා අදාළ PCR පරීක්ෂණ සිදුකර ඇත.

මෙම ආසාදිතයින් පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබූ පිරිසකි.

සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කළේ ඔවුන් කිතුල්ගල, ගරාගොඩ, මත්තමගොඩ, පරුස්සැල්ල, ගල්පාත සහ කබුලුමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here