පාස්කු ප්‍රහාරයට, කොරෝනා වසංගතයට වගකිවයුත්තේ ජනතාවයි – සිරිල් ගාමිණී පියතුමා

0
574

පාස්කු ප්‍රහාරයේ සිට, යුක්රේනයෙන් ගණිකාවන් ගෙන්වීම, ඉන්දියාවේ රෝගීන් නිරෝධායනය ආදී කටයුතු රාශියකටම වගකිවයුත්තේ ජනතාව බවත් ජනතාව කළ එකම හොඳ කටයුතු දෙක වන්නේ රටේ පාලනයට 225 දෙනෙකු පත්කර යැවීම සහ තමන් විසින් කරන ලද ඒ අමනකම වෙනුවෙන් පාරට නොබැසීම බවත් කොළඹ අගරදගුරු පදවියේ ගරු සිරිල් ගාමිණී පියතුමෝ අද උදෑසන පවසා සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here