සමිත හිමියෝ අපවත් වෙති..

0
355

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, බද්දේගම සමිත හිමියන් කොවිඩ් ආසාදනය හේතුවෙන් අද (30) අළුයම අපවත් වී ඇතැයි වාර්තා වී තිබේ. 

මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී එහිමි කොවිඩ් නිව්මෝනියා තත්වය හේතුවෙන් අපවත් වී ඇති අතර අපවත් වනවිට එහිමි 68 වැනි වියේ පසුවිය. 

මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු භික්ෂුන් වහන්සේ වශයෙන් එහිමි 2001 – 2004 කාලය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර ලංකා සමසමාජ පක්ෂයේ විධායක සභිකයෙකු ලෙස ද කටයුතු කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here