Tuesday, September 24, 2024

වියට්නාමයේ ඉඳන් එන අයට ලංකාවට එන්න බෑ…

පසුගිය දින 14 තුළ වියට්නාමයේ සංචාරය කර ඇති ගුවන් මගීන්ට/සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම මේ මොහොතේ සිට තාවකාලිකව තහනම් කර තිබේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කළේ එම තහනම නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බවත් ඒ සම්බන්ධයෙන් සියලුම ගුවන්සේවා සමාගම වෙත දැනුම් දී ඇති බවය.

වියට්නාමයේ මේ දිනවල සීඝ්‍රයෙන් කොවිඩ් වෛරස ප්‍රභේදයක් පැතිරයාම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles