උඩරටට ගිය එන්නත් මාෆියාව

0
349


ස්පුට්නික් එන්නත පිළිබඳ තවමත් විද්‍යාත්මක ඇගයීමක් අවසන්ව නැති තත්ත්වයක, එම එන්නතේ එක් මාත්‍රාවක් ප්‍රමාණවත්බව පවසමින් ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමට කැමැත්ත පලකිරීමේ ලිපියකට අද (31) මහනුවරදී එන්නත්කරණයට ලක්වූ ජනතාවගෙන් අත්සනක් ලබාගෙන තිබෙනවා.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත් මාත්‍රා 50,000 ක ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට එන්නත්කිරීමේ වැඩසටහන ඊයේ දිනයෙන් ආරම්භ වුණා.

අද දිනයේ පල්ලෙකැළේ හා මැණික්හින්න පොලිස් බලප්‍රදේශයේ එන්නත්කරණය ආරම්භ කෙරුණු අතර ඒ සඳහා මධ්‍යස්ථාන 6 ක් සූදානම් කර තිබුණා. මෙය වර්තමාන ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ බළ ප්‍රදේශය ලෙස සැලකෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here