පුවත් ඊයේත් තත්ත්වය අයහපත් By ciawpdev - June 1, 2021 0 413 FacebookTwitterPinterestWhatsApp ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2,912 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී තහවුරු කරන ලද කොරෝනා මරණ ගණන 43 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ ගණන 1,484 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.