පුවත් චීන ‘සිනොවැක්’ එන්නතට WHO අනුමැතිය By ciawpdev - June 1, 2021 0 334 FacebookTwitterPinterestWhatsApp චීනයේ නිෂ්පාදිත Sinovac කොරෝනා මර්දන එන්නත, හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අනුමැතිය හිමිව තිබේ.