පුවත් කසාද ගාස්තු ඉහළ දමයි..! By ciawpdev - June 2, 2021 0 413 FacebookTwitterPinterestWhatsApp ජුනි 01 දා සිටම ක්‍රියාත්මක වන පරිදි විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව ඉහළ නැංවීමට රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ බව සියලුම විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ට දැනුම් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.