ණයකරුවන්ට සහන දෙන්න – මහ බැංකුව

0
436

‍කොවිඩ් -19 වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබේ.

පවතින තත්ත්වය හමුවේ ණය ගනුදෙනුකරුවන් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් අදාළ දැනුම්දීම සිදුකළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

ඒ අනුව ලබාදිය යුතු සහනයන් සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ බැංකුවවලට නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here