අති විශේෂ ගැසට් නිවේදනයක්…!

0
609

ලංකා සතොස, සමූපකාර තොග වෙළඳ සංස්ථාව, පළාත් සභා යටතේ වන සියලුම සේවා සහ සෞඛ්‍ය සේවයට අදාල සියලු සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිවේදනය සහ ගැසට්ටුව බාගන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here