පුවත් සමාජ මාධ්‍ය වාරණයකටද? ඇමති ධුර පැටව් ගැසීමකටද? By ciawpdev - June 3, 2021 0 416 FacebookTwitterPinterestWhatsApp ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.