පුවත් ගම්පහට ගංවතුර අවදානමක්…! By ciawpdev - June 3, 2021 0 475 FacebookTwitterPinterestWhatsApp අත්තනගලු ඔය ද්‍රෝණිය මේ වන විට මිමි150 වැඩි වර්ෂාපතනයක් දිනය පුරාම ලැබීම නිසා ඉදිරි කාලය තුළ ඒ ආශ්‍රිත පහත් බිම් වල ගංවතුර තත්ත්වයක් ඇතිවීමට නියමිත බැවින් අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ගම්පහ සහ ඒ අවට ජනතාවට දැනුම්දෙයි.