මහවැව වැවක් වෙයි. විකල්ප මාර්ග භාවිත කරන්න…

0
537
කොළඹ- හලාවත ප්‍රධාන මාර්ගය මහවැව ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම නිසා රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය උපදෙස් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here