එංගලන්තෙට යන්න ඉන්නව නං මේක කියවන්න – ශ්‍රී ලංකන් ගුවන් සේවය

0
711

මහා බ්‍රිතාන්‍ය විසින් දන්වා ඇති පරිදි ලබන 8වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානියට යෑමට අවසර හිමි නොවන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ එක්සත් රාජධානියට ඇතුළු වන රටවල රතු ලැයිස්තුවට ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබීම ඊට හේතුව බවය.

කෙසේවෙතත් අද, හෙට (06) සහ අනිද්දා (07) යන දිනවල ලන්ඩන් බලා යෑමට ගුවන් ගමන් වෙන් කරවා ගෙන ඇති මගීන්ට මෙම තහනම බල නොපැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here