කැස්බෑ මළ සිරුරු සහ ඩොල්ෆින් සිරුරු වෙරළට….

0
576
මියගිය කැස්බෑවන් 6 දෙනෙකුගේ හා ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සිරුරු මෙරට ප්‍රදේශ කිහිපයක වෙරළ තීරවලට ගොඩ ගසා තිබේ.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, ඉඳුරුව, කොස්ගොඩ, වාද්දුව, දෙහිවල, පයාගල ඇතුළු වෙරළ තීරයන්ගෙන් මෙම කැස්බෑ සිරුරු සහ ඩොල්ෆින් සත්ත්වයාගේ සිරුර හමුවී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here