පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමට මහින්ද සහ සජිත් සහභාගී නොවේ.

0
374

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දීඅද (7)පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ  සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහභාගී වූයේ නැත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ්  ආසාදනයවීමෙන් තවමත් නිරෝධායනවී සිටින හෙයින් ඔහුට රැස්වීම්වලට සහභාගිවීමට හැකියාවක්  නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here