කොවිඩ් මරණ 47යි, ගංවතුරෙන් 19 යි

0
446

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති පුද්ගල මරණ ගණන 19ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයෙකු අතුරුදන් වී ඇති අතර තවත් 5 දෙනෙකු සිදුවූ අනතුරුවලින් තුවාල ලබා තිබේ.

ඒ අනුව දිස්ත්‍රක්ක දිවයිනේ 10යක සිදුව ඇති ආපදා හේතුවෙන් 219,870 දෙනෙකු විවිධ පීඩාවන්ට පත්වී ඇත.

කොවිඩ් ආසාදිත තවත් මරණ 47ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

මෙම මරණ 47ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,789ක් දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here