ශ්‍රී ලාංකිකයෙක් මෙල්බන් නුවර වසා දමයි..!!

0
609

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොවිඩ් පොකුරට හේතු වූ පුද්ගලයා 40 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු බව අනාවරණ කරගෙන ඇත. ශ්‍රී ලංකාවේ සිට එරටට පැමිණි සංචාරකයෙකු වන ඔහු මෙහි නිර්මාතෘවරයා බව එරට බලධාරීහු පවසති.

මෙල්බර්න්නුවර මේ වන විට අගුලු දමා ඇති අතර එය ඉදිරි දින කිහිපය තුළ නිදහස් වනු ඇත. මේ වන විට එම රෝගියාද ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here