පුවත් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ! 54 යි… By ciawpdev - June 8, 2021 0 378 FacebookTwitterPinterestWhatsApp දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණය ලෙස අද (08) මරණ 54ක් වාර්තා වෙයි.අද දිනය වෙනුවෙන් කිසිදු මරණයක් වාර්තා වී නැත. එය ඊයේ දිනයේද එසේ වාර්තා විය.එමෙන්ම කොරෝනා ආසාදිතයින් 2637ක් වාර්තා වී ඇත.