චීන එන්නත් තොගයක් කටුනායකට.

0
378

චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන විත් තිබේ.

චීනයේ බීජිං නුවර සිට එන්නත් තොගය රැගත් විශේෂ යානය අද (09) පෙරවරු 5ට පමණ පැමිණ ඇත.

එම එන්නත් තොගය දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික් රැසක හඳුනාගත් ජන කණ්ඩායම් වෙත ලබාදීම මේ වන විට ආරම්භ කර තිබේ.

මේ වන විට මෙරට පුද්ගලයන් 1,033,000කට පමණ “සයිනොෆාම්” එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here