යසිරු කුරුවිටගේට ඇප!

0
545

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාරයක් යන මැයෙන් පුවතක් සමාජ මාධ්‍ය තුළ පැතිරවූයේයැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යසිරු කුරුවිටගේට ඇප ලැබී තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා විසින් රුපියල් ලක්ෂයක පුද්ගලික ඇප මත සැකකරු මුදාහැර තිබෙනවා.

විනිසුරුතුමන් විවෘත අධිකරණයේදී පැවසූයේ භාෂණයේ නිදහස ඇතත් ඊට සීමා ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here