සුදත්ත හිමිට සහ මස්තාන්ට කොවිඩ් ආසාදානය වෙයි….

0
554

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. ඒ බව තහවුරු කරගෙන ඇත්තේ ඔහු අග්‍රාමාත්‍යතුමන් හමුවීමට ආ විටක සිදුකළ හදිසි ඇන්ටිජන් පරීක්ෂාවකට අනුවය.

පසුගිය දිනෙක නිරෝධායන නීති නොතකමින් පැවැත්වූ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්දාතිස්ස හිමියන්ගේ මවගේ අවමගුල් උත්සවයට සහභාගී වූ සිංහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන්ටද කොවිඩ් ආසාදනය වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here