පුවත් තවමත් හමුවන්නේ පරණ ලෙඩ්ඩු – වි.වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ By ciawpdev - June 10, 2021 0 512 FacebookTwitterPinterestWhatsApp තවමත් හමුවෙමින් පවතින්නේ සංචරණ සීමා පැනවීමට පෙර කෝවිඩ් විෂබීජය ශරීරගත වූ රෝගීන් බවත් තවත් සතියකින් පමණ රෝගීන්ගේ අඩුවක් දැකගැනීමට හැකිවනු ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.