නැවේ තෙල් ලීක් එකක්ද? නැද්ද?

0
448

නිලූෂි ජයවර්ධන

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනිගැනීමට ලක්වූ MV X- Press pearl නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් බවට සැකකළ හැකි යමක් දර්ශනය වන බව සමුද්‍ර දූෂණය පිළිබඳව නිරීක්ෂණය කරන යුරෝපීය marine pollution surveillance report නමැති වාර්තාවක් පෙන්වා දෙනවා.

නාරා ආයතනය පවසන්නේ සත්‍ය වශයෙන්ම තෙල් කාන්දුවක් ඇති බවයි.

නමුත් අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසන්නේ එය සත්‍යයෙන් තොර බවයි. එමෙන්ම නාලක ගොඩහේවා මහතාගේ පණිවුඩයේ දැක්වෙන්නේ වෙනත් නෞකාවක නාමයකි.

එහිදි පළවූ විවිධ පුවත් පහතින්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here