සඳුදා (14) වැනි දා සිට සංචරණ සීමා ඉවත් වන බව දැනට තීරණය කර ඇත.

0
378

දිවයිනටම පනවා ඇති සංචරණ සීමා ලබන 14වනදා අළුයම 04ට ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව ක්‍රියා කළයුතු ක්‍රමවේදය ඉදිරයේදී දැනුම් දෙන බවයි යුද හමුදාපතිවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here