සමගි ජන බලවේගය සැප වාහන ප්‍රතික්ෂේප කරයි..

0
1211

කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත රටේම ජනතාව අපහසුතාවයට පත්ව සිටින අවස්ථාවක පාර්ලිමේනතු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව සමගි ජන බලවේගය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here