අදත් දවස පුරා වැසි.. සුළු හානි වාර්තා වෙයි…

0
460

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම කඩුවෙල ප්‍රදේශය හරහා අද (14) අලුයම හමා ගිය තද සුළඟකින් නිවාස 24කට අර්ධ හානි සිදුව ඇතැයි, ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here